June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථික සංවර්ධන ඇමතිකම සූදානම් !

1 min read

දැනට විදේශගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින එම මන්ත්‍රීවරයා ලංකාවට පැමිණි වහාම එම තණතුර බාරගෙන ආණ්ඩුව සමඟ එක්වනු ඇතැයි පැවසේ.

මීට පෙර බැසිල් රාජපක්ෂ විසින් මෙම ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය දරා ඇත. සමඟ ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයකු විදේශගතවීමට පෙර ලබාදී ඇති එකඟතාවය පරිදි මෙම තණතුර සූදානම් කර ඇතැයි වාර්තා වේ.

  • ප්‍රමිලා විජේසුන්දර –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x