අමෙරිකානු – ඉරාන සටන් විරාමයට ඊශ්රායලයේ කණස්සල්ල CNN වාර්තා කරයි!
1 min read
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ සති 02ක සටන් විරාමයට ඊශ්රායලය විසින් සිය කණස්සල්ල පළකර ඇති බව CNN පුවත් සේවය වාර්තා කර ඇත.
ට්ම්ප්ගේ ප්රකාශය මත සටන් විරාමයට එකඟ වුවත් එම තීරණය පිළිබඳව ඊශ්රායලය සිය කණස්සල්ල පළ කරන බවයි එරට නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
