June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරලට ආණ්ඩු කරන්න හැකියවක් නෑ! නිතරම කිච වෙන්නෙ එකයි!

1 min read

මේ ආණ්ඩුව කරන පිරිස බලයට පත්වන විට ඒ සඳහා පරිචයක් තිබූ පිරිසක් නොවන නිසා ඔවුන් කිච වීම තේරුම් ගැනීම දුෂ්කර දෙයක් නොවන බව මෙම ආණ්ඩුව පත්කර ගැනීම සඳහා ආධාර කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.


“මේ ආණ්ඩුව බොහොම කිච වෙන එක බවක් තමයි පේන්නේ. ඒක තේරුම් ගැනීමට දුෂ්කර දේකුත් නෙමෙයි. අපි දැනගතයුතුයි මේ ආණ්ඩුව බලයට පත්වන විට මේ ආණ්ඩුව කරන අය ආණ්ඩුකරණය සඳහා එතරම් පරිචයක් තිබුණ අය නෙමෙයි.


මේ ආණ්ඩුවට රාජ්‍ය බලය ලැබීම අහඹු තත්ත්වයක්. ඒ අය ආණ්ඩු බලය ලබා ගන්න සූදානමින් සිටියෙත් නෑ. අවුරුදු දෙක තුනකට කලින් එයාලත් හිතුවේ නෑ, ඉක්මනින් ආණ්ඩු බලය ලැබෙයි කියලා. 2023 වගේ කාලේ තමයි ඒ අය ටිකක් සූදානම් වුණ බ

ව පේන්නේ. ආණ්ඩුකරණය සඳහා විශාල සූදානමක් තිබුණේ නෑ. ඒ අය දැන් ආණ්ඩුකරණය ඉගෙන ගන්නවා.
කෙනෙක් අහන්න පුළුවන් මහජනයා සමග එහෙම අත්හදා බැලීම් කරන්න පුළුවන් ද කියලා. කරන්න දෙයක් නෑ. මහජනයා ඒ අය තෝරාගත්තා. ඒක මහජන තීන්දුව.”

ජනප්‍රිය පුවත්  ඩොලර් අර්බුදයක් නෑ..| ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ වැඩක්… - මන්ත්‍රී දේවානන්ද සුරවීර


සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x