September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කිං කැකිල්ලේ රජු හොරණ රජ වෙයි…. ඉරිදා පොළට සෙනග ගේන්න ටවු‍‍මේ එළවළු කඩ වසයි…!

1 min read

ඉංගිරිය නගරයේ පිහිටි සියලු එළවළු වෙළඳසැල් ඉරිදා දින වසා තැබීම සඳහා හොරණ ප්‍රාදේශීය සභාව මැදිහත් වී කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඉරිදා දින පැවැත්වෙන ඉංගිරිය සතිපොළ වෙත ජනතාව නොපැමිණීමට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉරිදා දිනයට ඉංගිරිය නගරයේ සියලු එළවළු කඩ හිමියන්ට සහ පදික වෙළඳුන්ට තම ස්ථිර ව්‍යාපාරික ස්ථාන වසා ද මා පොළභූමියෙහි වෙළඳාම් කිරීමට සිදුවනු ඇත. මෙම තීන්දුව අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x