June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් නීතිඥවරියක් අත්අඩංගුවට

1 min read

වලාන ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන පෙළේ පෙෳද්ගලික බැංකුවක නීති අංශයේ සේවය කරන නීතිඥවරියක් බවට තොරතුරු වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x