April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සටන් විරාමය ගැන ඊශ්‍රායලයෙන් නිවේදනයක්!

1 min read

ඉරානය සමග සටන් විරාමයකට සහයෝගය පළකරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි .

තමන් ඉරානය සමග එක්සත් ජනපද සටන් විරාමයට ඊශ්‍රායලය සහාය දක්වන නමුත්, එම සාකච්ඡා හෝ එමගින් අපේක්ෂිත ගිවිසුම මගින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සටන් කිරීම ආවරණය නොකරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසූ බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි .

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x