June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේපාල CIDයේ පදිංචි වේ!

1 min read

පොලීසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය 7 වැනිදා දවස පුරාම රහස් පොලීසියේ කාර්යාලය තුළ කල් ගතකර තිබේ. එසේ කල් ගත කරමින් ඔහු සිදු කර ඇත්තේ විවිධ දේශපාලඥයන්ට එරෙහිව තිබෙන විවිධ පැමිණිලි පිළිබඳ අධ්‍යනය කරමින්, ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නාම ලේඛනය පිළියෙල කිරීම ය.

ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් මත ඔහු මේ ක්‍රියාමාර්ගයෙහි නිරතව සිටින බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දේ.

රවී තිලකවර්ධන underground වාර්තාකරු  

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x