June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රේගුව කරපු මවාපෑම මෙන්න!

1 min read

රේගුව වැඩිම ආදායම ඉපැයූ දිනයක් වශයෙන් පසුගිය 15 දා ප්‍රකාශයට පත් කළත්, එය සම්පූර්ණ මවාපෑමක් බව වාර්තා වේ.

මෙම වැඩිම ආදායම ඉපැයූ දිනය බවට අදාළ දිනය පත්විමට හේතුවූයේ දිගු කලක් තිස්සේ නිදහස් කිරීමෙන් වැළකී සිටිය වාහන විශාල ප්‍රමාණයක් එදින තුළ නිදහස් කිරීමට පියවර ගැනීම ය. ඒ හේතුව මත එකවර විශාල රේගු අදායමක් හිමි වූ අතර, එය ඉස්මතු කර පෙන්වූයේ රේගුවේ ඇති සුවිශේෂි කාර්යශූරත්වය මත වාර්තාගත අදායමක් ඉපැයූ දිනයක් ලෙස ය. නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වත්මන් ආණ්ඩුවට ගැලපෙන පරිදි ඕනෑම මවාපෑමක් සිදු කිරීමට පසුබට නොවන අයකු බව රේගු දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.

චරිත ගුණතිලක underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x