රුපියල දරුණුවට කඩා වැටේ!
1 min read
රුමෑත ඉතිහාසයේ වූ දරුණුතම කඩා වැටීමට ශ්‍රී ලංකා රුපියල අද වන විට ලක්ව තිබේ. ඒ අනුව, රුපියලේ අගය, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 313.73 ක් දක්වා පහළ බැස තිබේ.
සෑම රුපියලකින්ම, රුපියල අව ප්‍රමාණය වීමෙන් මෙරට ණය සේවාකරණයට අලුතෙන් රුපියල් බිලියන 54ක් එකතු වේ. ඒ අනුව මේ වන විට රුපියලේ ගැනුම් මිල 310 .0293 ක් වන අතර, විකුණුම් මිල 317.4609 ක් වේ
පහත දැක්වෙන්නේ 2025 මාර්තු 25 සිට 2026 මාර්තු 24 දක්වා වූ කාලය තුළ 5.60% කින් රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් ඉහළ ගිය අන්දමයි.

විජිතා නම්බුණි
