රනිල් හෙට ලංකාවට!
1 min read
ප්රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හෙට (06) ශ්රී ලංකාවට පැමිණීමට නියමිත ය.
ඔහු කලින් සැළසුම්කර තිබුණේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු පැමිණීමට ය. මෙරට ඇති වී තිබෙන දේශපාලන වර්ධනයන් මත ඔහු කඩිනමින් පැමිණිමට තීරණය කර තිබේ
සුපුන් කල්දේරා