දේශපාලන ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි 1 min read 2 months ago Lanka Underground News අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (28) රු. 340.71ක් ලෙස සටහන් වී තිබේ. එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.59ක් ලෙසය. ඊයේ (27) ඩොලරයේ විකුණුම් මිල රු.340.83ක් ලෙස දැක්විය. 40 SHARES Share on FacebookPost on XFollow usSavePlease follow and like us: Post Views: 17,940 Facebook Twitter/X LinkedIn Post navigation Previous එල්-නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්Next සූරසේන “රී-ලෝඩ්” එකට එරෙහිව රට පුරා නීතිඥයෝ කොළඹට !