May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිංටිං ගේ කතා වස්තුව

1 min read
  • 03 වැනි කොටස –

ටිංටිං ඉපදෙන්නේ 1956 පෙබරවාරි 26 ය. ඒ අනුව දැන් ඔහුගේ වයස අවුරුදු 70 කි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයට අනුව පක්ෂයේ හතරවැනි ප්‍රධාන ලේකම්වරයා ය. දයා වන්නිආරච්චි, ලයනල් බෝපගේ හා නන්දන ගුණතිලක ඔහුට පෙර සිටි ප්‍රධාන ලේකම්වරුන්ය.

බේරුවල මුලපිටිය ගමේ ටිංටිංගේ මුල් නිවස පිහිටා තිබේ. ටිංටිං දැන් ඉන්නේ පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්ථානයේ ඉහළ මාලයේ වූ අධි සුඛෝපභෝගී නිවසකය. එහෙත් එහි ඔහුගේ බිරිඳ සුජාතා ඇත්තේ නැත. ටිංටිං ට හා සුජාතාට දාව දරුවෝ නැත. එසේ වීමට හේතුව සුජාතා වන්ට පුළුවන් යැයි අපට සිතෙන්නේ ටිංටිං ට හා සමාජවාදී කාන්තා සංගමයේ ඇතැම් සහෝදරියන්ට දාව දරුවන් සිටින නිසාය. ඒ එක දරුවකු හදා වඩා ගන්නේ ”අඳුනා”ය. අඳුනා බය නැතිව ඕන සෙල්ලමක් නටන්නේ ටිංටිංගේ නොමද ආශිර්වාදය ඔහුට ඇති බව දන්නා නිසාය. ටිංටිං සමාජවාදී කාන්තා සංගමය පිළිබඳ සංවිධාන වගකීම ජ.වි.පේ දේශපාලන මණ්ඩලයේදී භාරගත්තේ ඔහු ප්‍රධාන ලේකම් දුරයට පත්ව වසරක් ගතවීමටත් පෙරය. ටිංටිං සමාජවාදී කාන්තා සංගමය හැර වෙනත් කනිෂ්ඨ සංවිධානයක් පිළිබඳ වගකීම කවදාවත් දරා නැත. සමාජවාදී ශිෂ්‍ය සංගමය නමැති කනිෂ්ඨ සංගමය පිළිබඳ සංවිධාන වගකීම දිගටම පාහේ දැරුවේ ප්‍රේම කුමාර ගුණරත්නම්ය. පසු කලෙක සමාජවාදී ගොවි සංගමය පිළිබඳ වගකීම දැරූ වේ අනුර කුමාර දිසානායකය. සමාජවාදී භික්ෂු සංගමය පිළිබඳ වගකීම දැරුවේ කලක් නන්දන ගුණතිලක ය. පසුව විමල් වීරවංශය.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති එලවූ ‘ටිකට්’ මඩ බලකාය සහ ජනාධිපති කාර්යාලයේ ‘සමකාලීන මිතුරා

මේ ආදී ලෙසින් ජ.වි.පෙ කනිෂ්ඨ සංවිධානවල වගකීම විවිධ දේශපාලන මණ්ඩල සභිකයන් සතුව පැවතිණි. ලාල්කාන්තට හැමදාම ලැබුණේ සමාජවාදී කම්කරු සංගමයේ වගකීම ය.

ටිංටිං කවදාවත් සමාජවාදී කාන්තා සංගමයේ වගකීම අත්හළේ නැත.එය ඔහු දුටුවේ තරුණ පීඩිත තරුණියන් වැඩවසම් යුගයේ ක්‍රම සහ විධි අනුව තමන්ගේ කෙලි බඩු බවට පත්කර ගත හැකි තෝතැන්නක් ලෙස ය.

අම්පාරයේ ජීවත් වූ පසුව පක්ෂයේ පූර්ණ කාලීනයෙකු වූ තරුණ සහෝදරියක් ටිංටිංගේ නෙත ගැටුනේ එක්තරා දිනයකදී ය. ඒ වන විට ඇය පූර්ණ කාලීනව වැඩ කළේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. ටිංටිං ට අපූරු හිතවතෙකු විය. ඔහු හැඳින්වූයේ ලකී අයියා කියාය ඔහු ටිංටිං සමග හිරගෙදර එකට කල් ගෙවූ භක්තිමත් පාක්ෂිකයෙකු විය. ඔහු සතුව හෝමාගම ආසන්නයේ ග්‍රාමීය ප්‍රදේශයකට වන්න නිවසක් සහ කුඩා ගොවිපලක් විය.

එක්තරා දිනෙක ටිංටිං තම නිල බලය යොදාගෙන අප ඉහත කී අම්පාරෙන් පැමිණි තරුණ සහෝදරියට යෝජනා කළේ යම්කිසි කරුණක් සාකච්ඡා කිරීමට වෙනම හමුවීමට අවශ්‍ය බවය. ඉතා භක්තිමත් සහෝදරියක් වූ ඇය ඊට දේවතාවක් නොසිතා එකඟ විය. ඒ අනුව ලකී අයියාට පැවරී තිබුණේ ඇයව කොට්ටාවේ සිට අදාළ තැනට ගෙන ඒමට ය. ටිංටිං එන්නේ තම වාහනය පදවාගෙන වෙනමය.

ජනප්‍රිය පුවත්  ටිං ටිං ගේ කතා වස්තුව - පස් වැනි කොටස

වෙන වෙනම ආ දෙන්නා ඒ නිවස තුළට පැමිණිය හ. ලකී අයියා ඉන් පසුව කළේ මොන මොනවද ගේන්නේ ඇයි කියමින් තම මෝටර් සයිකලයේ නැගි අසල වූ හන්දියට යාමය. ඒ අල්ල පනල්ලේ ටිංටිං අර සහෝදරියට ලිංගික සබඳතාවයකට පොළඹවා ගන්නට පටන්ගෙන ඇත. එය ඒ සහෝදරිය කිසිසේත් අපේක්ෂා කළ තත්ත්වයක් වූයේ නැත. ඒ වන විටද ඇය පක්ෂයේ තමන්ට කැමති වෙනත් සහෝදරයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගාගෙන තිබුණි. මේ නිසා ඇය ටිංටිංගේ උත්සාහයට එරෙහිව ක්‍රියා කළාය. බැරිම තැන ඇය කෑ ගසාගෙන නිවසින් එළියට පැමිණ, නිවස ඉදිරිපිට වූ මහ පාරට ද පැමිණියා ය. මේ හඬ ඇසී ගම්මුද දැන් තරුණිය අසලට පැමිණ සිටියහ. ලකී අයියා ඒ අවස්ථාවේ එතැනට පැමිණි බැවින් ගම්මු සන්සුන් කර, සහෝදරියගේ ආවේගයද තුනී කර ගිනිගන්නට ගිය ප්‍රශ්නයක් තාවකාලිකව නිවා දැමුවා ය. තරුණියව නැවත ඇය කියූ ස්ථානයට ගෙන ගිය ලකී අයියා ටිංටිංට කිසිවක් සිදු නොවූ අයුරින් මාරුවීමට මග පාදා දුන්නේ ය.

ලකී අයියා යනු ජ.වි.පෙ සිටින භක්තිවන්ත සගයෙකි. ටිංටිං ඔහුව පක්ෂයේ සංවිධාන තුළට ගත්තේ නැත. ඔහු සමග පුද්ගලික සබඳතා පැවැත්වීමට පමණක් ටිංටිං සීමා විය. ඒ ලකී අයියාගෙන් කරගන්නට තියෙන ටිංටිංගේ වැඩ වෙන අය දැනගැනීමට ඇති ඉඩ වළකා ගැනීම පිණිස ය. ලකී අයියා තරම් ටිංටිංගේ ජීවිතයේ ගඳ ගහන සිදුවීම් දන්නා වෙනත් අයෙකු ඇත්තේ ම නැති තරම්ය. එම සිදුවීම් අතරින් වඩාත්ම ගඳ ගහන්නේ කුමන සිදුවීම දැයි අප ඔබට කියන්නේ මීළඟ කොටසින් ය. ජනතාවට ප්‍රේම කරන මිනිසුන් ලෙස වෙස් බැදගත් ටිංටිංලාගේ මනස කවර අයුරින් විනාශකාරී ද දුෂ්ඨ ද යන්න වටහා ගත හැක්කේ ඒ කතාවත් දැනගැනීමෙන් පසුවය.

  • මතු සම්බන්ධයි –
  • උපරිම වමා –
ජනප්‍රිය පුවත්  ණය සහන කාලයක් යෝජනා කිරීම මාලිමා ආණ්ඩුවට අතුල් පහරක්ද ?

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
WEMUKTHI
WEMUKTHI
5 days ago

උපරිම වමා නෙවෙයි මේ උපරිම ජරා

1
0
Would love your thoughts, please comment.x
()
x