ජනපති අනුර කුමාරගෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනට යෝධ ව්‍යාපෘතියක්!
1 min read
විදෙස් සංචාරකයන් සදහා අත්තනගල්ල ප්‍රෙද්ශයේ කඳවුරු භුමියක් ඉදිකර ඇති අතර එම භුමියට පිටතින් කෑම රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ඊට හේතුව කඳවුර ඉදිකර ඇති ප්‍රදේශයේ ප්‍රජා කමිටුව මගින් පමණක් විදේශිකයන්ට ආහාර ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කර තිබීමය.
ප්‍රදේශයේ විහාරස්ථාන, රක්ෂිත වනාන්තර, උද්භිත උද්‍යාන සහ අවට පිහිටි රඹුටන්, දූරියන්, අන්නාසි, කජු වෙළෙඳසැල් වෙත සංචාරකයන් රැගෙන යාමට සැලසුම් යොදා ඇති අතර ඒ සදහා සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කරනුයේ ද ඉහත කී ප්‍රජා කමිටුවේ පිරිස විසින් බව සදහන් ය.
එම කඳවුරු භුමියේ පින්තූර කිහිපයක් පහතින්



