April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

QR පචේ කොහොමද?

1 min read

ශ්‍රී ලංකාවේ මුල්වරට QR කේතකය හරහා ගෙවීම් සිදු කිරීම හදුනා දෙන ලද්දේ 2020 ඔක්තෝම්බර් 5 වන දිනයේදීය. එම ක්‍රියාවලිය රටට හදුන්වා දෙන අවස්ථාවට එවකට වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා, මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ඩබ් ඩී ලක්ෂ්මන් මහතා සහ මහ බැංකු තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූහ.

අදටත් රටතුළ ගණුදෙනු විශාල ප්‍රමාණයක් QR ගෙවීම් හරහා කෙරෙන අතර අධිවේගී මාර්ග වල ගාස්තු කුටියෙහිද මෙම ක්‍රමවේදය පසුගිය වසර 6 තුළම විදහා දක්වා ඇත.

එසේ නම් අද දින එනම් 2026 අප්‍රේල් 10 වන දින අතිගරු ජනාධිපති විසින් ආරම්භ කළායැයි කියන QR ගෙවීම් ක්‍රමවේදය තවත් අසත්‍ය කතාවක් නේද?

පහතින් දැක්වෙන්නේ එදා QR කේතය හදුන්වාදීම සදහා මුදණය කළ පත්රිිකාවක් සහ පුවත්පත් සටහනකි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x