June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කටට වැට !

1 min read

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට මාධ්‍ය වාරණයක් පැනවීමට ජ.වි.පෙ. නායකත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව මාධ්‍යයට ප්‍රකාශ ලබා දීම හා රූපවාහිනී සංවාද සඳහා සහභාගි වීම වහාම සීමා කරන ලෙස ඔහු වෙත දන්වා තිබේ. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ ගනු ලැබූ තීරණයකට අනුව මෙම දැනුම්දීම ඔහු වෙත සිදු කර ඇත්තේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසිණි.

කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පසුවන්නේ බලවත් නොසතුටෙන් බව ජ.වි.පෙ. ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.

නයෝමි සඳලේඛා

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x