June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉහළම ආයතනයක ලොක්කෙක් ඉල්ලා අස්වීම බාර දෙයි…!

1 min read

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ මහතා ඉල්ලා අස්වීමේ ලේඛනය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ ධුරයෙන් සමුගෙන ඒ මහතා නැවතත් විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එක්වීමට නියමිත බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ භාපති තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2024 වසරේ අවසාන භාගයේදීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x