June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි..

1 min read

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව ලබන ජූලි 27 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි ඔහු වෙත සිතාසි නිකුත් කර ඇත්තේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x