June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු කතානායක බීමතින් පවුලක් හප්පයි! ජනාධිපතිට දුන් අභියෝගය මෙන්න!

1 min read

සපුගස් කන්ද පොලිස් වසමේදී ඊයේ (11) රාත්‍රී සිදු වූඅනතුරකින් තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක සපුමල් රන්වල කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බීමත්ව සිට ඇති බව වාර්තාවන අතර
පහතින් පලවන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදහස් දැක්වීමකි.

ණමදයා වගේ කෙලින් ඉන්න බැරි තරමට බීලා වාහන එලවලා, අහිංසක කිරි සප්පයෙක් ඇතුලු පවුලක් අනතුරේ දැම්ම අසෝක රංවලයට නීතිය ක්‍රියාත්මක කරපල්ලා.
දැන් හැමෝටම එකම නීතිය නම්, නීතියට උඩින් කවුරුවත් නැත්නම්.

අසෝක රන්වල
අද උඹලා බීලා බීලා කණමදයො වගේ වාහනේ එලවගෙන ගිහින් සපුගස්කන්දෙදි හැප්පුවෙ මගේ ලේ නෑදෑයො පවුලක්.
වීඩියෝ,කෝල් රෙකෝඩින් ඔක්කොම දෙන්නම් දිගටම.
ඊට කලින් උන් සනීපවෙලා හිටපුදෙන්.
ඒ වාහනේ හිටපු මාස ගානක කිරිසප්පයා ඔලුව ගෙඩිගැහිලා තාම වමනෙ දානවා රිජ්වේ ළමා රෝහලේ.
ඒ කිරිසප්පයගෙ අම්මා Head Injuries එක්ක කොලඹ ජාතික රෝහලේ.
ඒ කිරිසප්පයගෙ ආච්චිගෙ කකුල කැඩිලා ඒත් ජාතික රෝහලේ.
උඹගෙ ලෝයර් ඇවිත් Settlement එකකට යන්න කතාකරේ වැරදි මිනිස්සු එක්ක.ලැජ්ජ නැත්ද ඕයි 🤮
ඌ දීපු Telephone Number එක දාන්නම් ඉස්සරහට.
අසෝක රන්වල උඹ බීලා බීලා කෙලින් හිටගන්නවත් බැරුව ඉන්නගමන් තව පස්දෙනෙක් එක්ක ඇවිත් අර කිරිසප්පයගෙ තාත්තට කිව්වා නේද මගෙන් පොඩි අත්වැරදීමක් උනා කියලා.
ඒක පොඩි අත්වැරදීමක්ද කාලකණ්නියෝ.
බලාගනින් ඉස්සරහට වෙනදේ.
රටේ නීතිය හරියට වෙනවා නම් උඹේ Drug & Alcohol Test එකක් කරලා තියෙන්න ඕන මේ වේද්දි.
එහෙම රිපෝර්ට් එකක් තිබ්බෙ නැත්නම් Anura Kumara Dissanayake ජනාදිපතිතුමා ඔයාත් මේක ගැන බලන්න ඕන.
මේකෙ වීඩියෝ ඕන එකක් Call records ඕන එකක් මම ඕන කෙනෙක්ට දෙන්න ලෑස්තියි.
Prasad Siriwardana
Chithral Fernando අපිට මේකට යුක්තිය ඉටුවෙන්න ඕන.
Ajith P Perera
අර මිනිස්සු අච්චර අමාරුවෙලා කෑ ගහ ගහ ට්‍රොලිවල දාලා ප්‍රථිකාර Pending තියෙද්දි හොඳින් හිටපු උඹේ ප්‍රෙෂර් වැඩියි කියලා තව පස්දෙනෙක් එක්ක කෙලින්ම ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයෙ දොර ඇරගෙන ඇතුලට ගිහින් ඇඩ්මිට්වෙන්නෙ උඹලගෙ සමානාත්මතාවය නිසාද?
උඹද Priority එක අර Critical තුවාල තිබ්බ මිනිස්සුද?
උත්තර දෙන්න බලන් හිටපන් රන්වල.

ජනප්‍රිය පුවත්  මැදපෙරදිග ශ්‍රමිකයෝ අනතුරේ!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1
0
Would love your thoughts, please comment.x
()
x