June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිඟන පිටරැටියා!

1 min read

මෙම ඡායාරූපයේ සිටින්නේ විදේශයක සිට ලංකාවට හා සංචාරකයෙකි. ඔහු එන්නේ වියදම් කරන්නට නොව වියදමට අවශ්‍ය මුදල් ලංකාවෙන් සොයා ගැනීමට ය. අද ලංකාවට වැඩිපුර එන්නේ මෙබඳු සංචාරකයෝ ය.! මොවුන් ලංකාවට බරකි. එහෙත් අපි මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙන්වා ආතල් ගනිමු! හුණ්ඩුවට හරියන්නේ ද හිඟන සංචාරක කර්මාන්තයකි. හුණ්ඩාදිපති හිතන්නේ එහෙමය.

අපේ මිනිස්සුන්ගේ පපුව ඉක්මනට උණුවේ. ඒ බව මේ හිඟන පිටරැටියොත් දනිති. එබැවින් ඔවුන් පැමිණ මෙලෙස ගානක් හොයාගෙන සැපේ ජීවත් වී, මුදලක් ඉතිරි කරගෙනම යන දවසකට තම රට බලා නික්ම යනු ඇත.

ඒ කාලය තුළ මේ හිඟන පිටරැටියා පරිභෝජනය කරන අපේ සම්පත්වල වටිනාකම සමග සිතුවහොත් මේ සංචාරක ව්‍යාපාරය රටට බරක් බව තේරුම් ගත හැකි වනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x