July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේට හෘදයාබාධයක් !

1 min read

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්, නිරාහාරව සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව අද දහවල් හෘදයාබාධ රෝග තත්වයක් උද්ගතවීම මත එම රෝහලේම හෘද රෝග ඒකකයට ඇතුලත් කර තිබේ.

ඔහුගේ පවුලේ ආරංචිමාර්ග පවසන්නේ අද (27) දහවල් ඇති වූ හදිසි හෘදයාබාධ රෝග තත්වයක් මත හෘදය රෝග ඒකකයට ඇතුලත් කරන ලද බවය.

මේ වන විට ඔහු රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x