May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය ගාස්තු හෙට සිට ඉහළට !

1 min read

විදුලිය ගාස්තු හෙට (10) සිට ඉහළ දැමීමට නියමිතව තිබේ. විදුලිය බල මණ්ඩලය ප්‍රකාශකයකු පැවසුවේ, 18% කින් විදුලිය ගාස්තු ඉහල දැමීමට මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන බවයි.

මීට පෙර ඒකක 180 ට වඩා පාවිච්චිකරන විදුලිය පාරිභෝගිකයන් සඳහා 25% ක විදුලිය ගාස්තු වැඩි කිරීමක් සිදු කරන ලදී. නැවත එම ගාස්තු ඉහළ දැමීම මහජනතාවට දැරිය නොහැකි පීඩනයක් ගෙන එනු ඇති බව විදුලිය පාරිභෝගිකයෝ පවසති.

  • නිර්මාණි කහඳව –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x