June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවට ආසන්න මුහුදේදී චීන නැවක් ඇමෙරිකාවේ අත්අඩංගුවට!

1 min read

එක්සත් ජනපද විශේෂ බළකායට ලැබුණු රහස් තොරතුරක් මත චීනයෙන් ඉරානයට යමින් තිබූ නැවක් ශ්‍රීලංකාවට ආසන්නව ඉන්දීය සාගරයේදී නතර කොට එක්සත් ජනපද විශේෂ බළකාය විසින් නෞකාවට ඇතුල් වී ඇති බව වාර්තා වේ.

පසුව නැව තුළ තිබූ යුධ කටයුතු සඳහා භාවිත කළ හැකි ආයුධ,හමුදා උපකරණ කොටස් ඇමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව නැවට යාමට ඉඩ ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ. මෙය ඉරානයට යුධ ද්‍රව්‍ය සැපයීම වැළැක්වීම සඳහා ඇමෙරිකාව කල රහස් නාවික මෙහෙයුමකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x