රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා ගෞරවය කිරීමට ගිය විමල් ඇතුළු පිරිසට පොලිසියෙන් දැඩි බාධා.. උණුසුම් තත්වයක්..
1 min read
17 වැනි විජයග්‍රණයේ සැමරුම වෙනුවෙන් අද(18) දින රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා ගෞරවය කිරීමට යාමේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට පොලිසිය විසින් බාධාකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එහිදී විමල් වීරවංශ මහතා රණවිරු ස්මාරකය අසලට යාමට නොදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි පොලිසියෙන් ප්‍රශ්නකර සිටියද පොලිසිය එයට ප්‍රතිචාර දැක්වීමක් නොකරම දිගින් දිගටම එම පිරිසට බාධාකරන ආකාරය මෙම වීඩියෝවෙන් දැකගත හැකිය.
https://www.facebook.com/sash.perera.3/videos/4340681106201544
