June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට අයත් ගල් පාලමක් පුනරුදයෙන් විනාශ කරලා!

1 min read

කහටගස්දිගිලිය, කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ යාං ඔය හරහා ඉදිකර තිබූ පූර්ව ඓතිහාසික මෙගලිතික යුගයට (Megalithic Era) අයත් අතිශය දුර්ලභ ගල් පාලමක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා අතැයි හොරොව්පොතාන පුරාවිද්‍යා කාර්යාලය කියයි.


වසර දහස් ගණනක් පැරණි දේශීය ඉංජිනේරු ශිල්පයේ සුවිශේෂී සලකුණක් වූ මෙම පෞරාණික ස්මාරකය මෙලෙස ගලවා විනාශ කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රදේශ භාර පුරාවිද්‍යා නිලධාරිනිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x