September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් FCIDයෙන් පිටව යයි

1 min read

ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ.

අද (21) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි ඔහු පැය 06කට ආසන්න කාලයක් එහි රැදී සිටිමින් ප්‍රකාශ ලබා දී ඇති බවද සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x