දැන් රුපියල 354 ත් පන්නයි !
1 min read
අඛණ්ඩව වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතින රුපියල මේ වන විට රු. 354.03 ක් දක්වා එහි විකුණුම් අගය බවට පත්ව ඇත.
එහි මිල දී ගන්නා අගය රු. 342.63 ක් වේ.
“උණ්ඩියල්” වෙළඳපොළ හසුරුවන්නන් ඩොලරයට රුපියල් 360 ට වැඩි අගයක් ලබා දෙන බව ද වාර්තා වේ.