July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන් වාර්තාවීම තව දුරටත් ඉහළ ගියොත් විශ්වවිද්‍යාලවලට කරන දේ

1 min read

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කරයි. .

ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අංශ උපදෙස් මත එළැඹෙන 13 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x