June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිරාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි !

1 min read

හිටපු ඇමැති ටිරාන් අලස්ට ලබා දී තිබුණු විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කර ඇත.

ටිරාන් අලස් මහතාට ඇතැයි කියන ජීවිත තර්ජන නැතැයි අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ගත් බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් 19 දෙනකු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි බවද පොලිස්පතිවරයා පවසා සිටී.

සී. ඩබ්ලියු. දාබරේ

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x