July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චමුදිතත් උසාවියට !

1 min read

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ රඛිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් 2025 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ‘Truth with Chamuditha’ යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ වැඩසටහනක් සිදු කොට තිබිණ.

නමුත් ඒ අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අධිකරණය හමුවට ගොස් ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් දැනට මතුව ඇති තත්ත්වය හමුවේ චමුදිත සමරවික්‍රම සූදානමින් සිටින්නේ නැවත වතාවක් මෙම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x