June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කෙරවලපිටිය වසා දැමීම නිසා මහා පෝලිමක්!

1 min read

කෙරවලපිටිය දොරටුව වසා දැමීම නිසා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කි.මී.1½කට වඩා වැඩි වාහන පෝලිමක් ඊයේ (23) දිනය පුරා දක්නට ලැබුණි. ගිලන් රථ පවා තම හදිසි සේවාවන් සැපයීමට නොහැකිව එම තත්වය තුල බරපතළ අසීරුතාවකට මුහුණ පා තිබේ.

අමාත්‍ය බිමල් රතනායක පසුගියදා ප්‍රකාශ කළේ, කෙරවලපිටිය පිවිසුම තේරුමක් නැති දෙයක් බැවින් එය වසා දැමීමට තීරණය කළ බවයි. එම තීරණයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී 10:00ය ආසන්නයේදී දක්නට ලැබුණේ මෙසේ ය.

කණිෂ්ක පෙරේරා LankaUndergroundNews වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x