ඉරාන දූත පිරිසක් අද පාකිස්ථානයට
1 min read
ඉරාන දූත පිරිසක් අද (09) පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කර තිබේ.
ඒ ඇමරිකාව සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහාය.
දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
