July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

1 min read

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පිළිබඳව විනය පරික්ෂණයක් සිදුකරන

බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා ඒ බව සඳහන් කළේය.

“අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x