June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර සමඟ ආ අනතුරු!

1 min read

අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමගම බස් අනතුරු, පාතාල වෙඩි තැබීම් ආදියෙන් මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. ස්වාභාවික අනතුරු වලින් ජීවිත හානි හා වෙනත් හානි හා තුවාල සිදුවූ සංඛ්‍යාව ද  එකතු කර බැලූ කළ පෙරට වඩා කිහිප  ගුණයකින් අනතුරුවලට ගොදුරුව මිය යාමේ හා තුවාල ලැබීමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි පැවසේ.

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ ප්‍රපාතයකට ඇද වැටුණු බස් රථය තුළ සිටි 35ක පමණ මගීන් සංඛ්‍යාවෙන් 15 ක් පමණ පිරිසක් මේ වන විට මරණයට පත්ව ඇත.

අනුර ගෙනාවේ අනතුරු පමණක් දැයි විමසන මට්ටමට මෙබදු අනතුරුවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.

ජගත් පෙරේරා underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x