May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Project Freedom නවතී.

1 min read

හෝමුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන ‘Project Freedom’ නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතිය හේතුවෙන් සහ පාකිස්ථානය ඇතුළු අනෙකුත් රටවල ඉල්ලීම මතයි.

කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරය (blockade) තවදුරටත් බලාත්මකව පවතිනු ඇති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x