15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක්කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට...
දේශපාලන
යුද්ධ හමුදාපති දූෂිතයෙකු යැයි පැවසූ වාර ගාන අනන්තය. නමුදු ජනාධිපතිවරයා පිච්චියකට එය මායිම් නොකර ඔහුට වසරක සේවා දිගුවක් ලබාදුනි. ආරක්ෂක...
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසල් 717ක් වසා දැමීමට නියෝග කර ඇති...
හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...
එළැඹෙන ජූනි මස 30 වනදා ජල ගාස්තු සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය...
ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල...
බදු සංශෝධන හරහා ආණ්ඩුව ජනතාව සහ ව්‍යාපාර තවදුරටත් දැඩි පීඩනයකට පත් කරන බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කරනවා. රජයේ මෙම...
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා යොමු කරන බව පවසා පුද්ගලයින්...
මාමඩල තෙවැදෑරුම් මිනීමැරුමේ ප්‍රධාන සැකකරුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර හිස කඳින් වෙන් කරයි…. අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී ඊයේ...
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය. ශ්‍රී...
