මේ ප්රස්ථාරය දෙස බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ රට නැවතත් බරපතළ ආර්ථික අගාධයකට ඇදගෙන යනවා කියලයි. මොකද 2030, 2033 සහ...
ආගාදය
මිනිහෙකුගේ ඕනෑම නරක ගතියකට, ඇවතුම් පැවතුම් වලට සීමාවක් තිබිය යුතුයි. මන්ද ඒ සීමාවෙන් එහා අතිශය නරක මිනිහෙකුගේ පවා හොඳ ගති...
මේක අපි පිළිවෙලින් විමසා බලමු…. ð´ 2026 මැයි 16 වෙනිදා ආනයනය කරනු ලබන වාහන සඳහා මෙරට රේගු ආනයන තීරු බදු...
මෙන්න රුපියල වැටෙනවා! නිකන් වැටීමක් නෙවෙයි, පදමට සූර් වෙච්ච බේබද්දෙක් පඩිපෙළකින් බඩගාගෙන, පෙරළිගෙන, වටපිටාවේ තියෙන හැම මඟුලම කුඩු කරගෙන පල්ලෙහාට...
ටිං ටිං කොහොමටත් පෞර්ෂත්වයෙන් හීන පුද්ගලයෙක් ය. ඔහුට ඔහු "අදහන" වාම දේශපාලනයේ කාල් මාක්ස් වැන්නන්ට අලගු තැබීමටවත් තරම් දාර්ශනික කියවීමක්...
දිමුතු සෝමවංශට ලියූ ලිපිය ඉතා දිග ලිපියකි. ඇය එහි ලියා තිබුණේ ටිං ටිං ගේ ලිංගික බලහත්කාරය සිදු වූ අන්දම ය....
දිමුතුගේ හුටපටය හැම තැනම පැතිරුනේ නැත. ඒත් මෙවැනි හුටපට ගැන ටිං ටිං ගේ බිරිඳට කවුරුන් හෝ තොරතුරු දෙන බව ටිං...
ටිං ටිං සමග සුවසේ කාලය ගත කළ සුභා තිරයෙන් නොපෙනී ගියේ කුමන හේතුවක් මන්දැයි කිසිවෙකු දන්නේ නැත. ඉන් අනතුරුව ටිං...
කල්යාමේ දී කාන්තා සංගමයේ මූලස්ථාන කාර්යාලය ටිං ටිං ගේ "සැප භවන" බවට පත්විය. 2004 පමණ වන විට එම කාර්යාලය පැවැතියේ...
03 වැනි කොටස - ටිංටිං ඉපදෙන්නේ 1956 පෙබරවාරි 26 ය. ඒ අනුව දැන් ඔහුගේ වයස අවුරුදු 70 කි. ඔහු ජනතා...
