එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ප්‍රකාශ එක්සත් ජනපදය සහ යුරෝපය අතර සන්ධානය බිඳ දැමීම අරමුණු කරගත් බව පාප්...
විදෙස් පුවත්
එක්සත් ජනපද විශේෂ බළකායට ලැබුණු රහස් තොරතුරක් මත චීනයෙන් ඉරානයට යමින් තිබූ නැවක් ශ්‍රීලංකාවට ආසන්නව ඉන්දීය සාගරයේදී නතර කොට එක්සත්...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා...
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය අද (13) වැනිදා නිවේදනය කිරීමට නියමිතව තිබියදී,...
ජෝර්ජියානු පාර්ලිමේන්තුව LGBTQ අයිතිවාසිකම් තහනම් කෙරෙන පණතක් පසුගිය දා සම්මත කරගනු ලැබිණි. ඒ අනුව, ජෝර්ජියාව තුළ LGBTQ ප්‍රවර්ධනය හා සියළු...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් දකුණු කොරියාවේ Busan නගරයේදී අද(30) සිදුවුණා. චීනයේ...
2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික...
ලෝකයේ විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලොව සුපතල ලූවර් කෞතුකාගාරය බිඳ එහි තිබූ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ...
ඊයේ (18) ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි යුක්රේනයේ ජනාධිපති ව්ලැදිමීර් සෙළෙන්ස්කිව පිළිගැනීම සඳහා ඇමෙරිකානු රජයේ කිසිවකුත් සහභාගී වී නොමැති බව...
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි. පක්ටිකා පළාතට...
