ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර්...
Lanka Underground News
උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන්, බදුල්ල නගරයේ වෙළෙඳ ආයතනයකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ පහක දඩයක්...
සැප්තැම්බර් මස 11 සිය ඔක්තෝබර් මස 30 දක්වා කාල සීමාව තුළ නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 59 දෙනෙකු අත්අඩංගුවට...
මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකු වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවන් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස උසස් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර...
වත්මන් පාලනය යටතේ මෙරට ජනගහනයෙන් තුනෙන් දෙකක (2/3) ප්රතිශතයක් දිළිඳු භාවයට පත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු...
හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. සමාගම් රෙජිස්ට්රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත්...
නීතිය, දේශපාලන බලය සහ මත්ද්රව්ය ජාලයන් එකිනෙක පැටලී ඇති ‘පාර රාජ්යයක’ (Deep State) වත්මන් සමාජය ජීවත් වන බව ශ්රී ලංකා...
අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර...
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අභියාචනාධිකරණය සතු බලතල අත්තනෝමතික ලෙස වෙනස්කර ෆෙඩරල් රාජ්යයකට පාර කැපීමක් බව පූජ්ය වැලිපත ධම්මාරාම...
ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව මෙරටට දන්වා...
