බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට..
1 min read
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක් ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් බන්දුල් ගුණවර්ධන විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිතය.
Back
Share with
