පොලීසියේ බුද්ධි අංශ සඳහා වෙන් වන රහස්ය ගිණුම් පාවිච්චි කර ගනිමින්, සෑම ග්රාම සේවා වසමකටම තම පාක්ෂික ඔත්තුකරුවන් දෙදෙනෙකු බැගින්...
Lanka Underground News
බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක යනු 1988-89 සමයේ ජ.වි.පෙ. විසින් දළදා මාලිගාවට එල්ල කරන ලද...
අමාත්ය බිමල් රත්නායක දරන ලද ''වරාය හා ගුවන්සේවා'' යන විෂයන් පසුගිය දා සිදු කරන ලද අමාත්ය මණ්ඩල සංශෝධනයේදී ඉවත් කර...
ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා තංගල්ල පොලීසියේ කැඳවීමකට අනුව එහි ගොස් දෙන ලද කටඋත්තරය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි පොලිස් මාධ්ය කොට්ඨාසය...
කුමන හෝ චෝදනාවක් පදනම් කරගෙන ජා.නි.පෙ. නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප්රධානියකු විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ....
විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ, ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්රී ලංකාවට එරෙහි යෝජනාවට අදාළව ඡන්ද විමසීමක්...
ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්රධානතම අමාත්යවරයෙක් වන බිමල් රත්නායකගේ විෂය පථයේ වෙනසක් සිදුව ඇත. අමාත්ය මණ්ඩලය පත්කිරීමේදී බිමල් රත්නායක...
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්යවරුන් හා නියෝජ්ය අමාත්යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. එම කැබිනට් ඇමතිධුර සහ...
පාස්කු ප්රහාරයේ මහමොළකරු මේ වන විට හඳුනාගෙන තිබෙන බවත්, තමන් විශ්වාස කරන අන්දමට එම ප්රහාරය පසු පස ඉන්දීයාව සිටින බවත්...
ඉන්දීය අගවිනිසුරු බී.ආර්. ගවයි මහතාට එරට නීතිඥයකු විසින් සිය සපත්තුව විසි කර පහර දි ඇතැයි නවදිල්ලියෙන් වාර්තා වේ. මෙම පහරදීමට...
