September 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් අත්අඩංගුවට!

1 min read

කුමන හෝ චෝදනාවක් පදනම් කරගෙන ජා.නි.පෙ. නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානියකු විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් සෙවීමට පොලීසියේ ඉහළ ප්‍රධානියකු ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Rehan
Rehan
11 months ago

Redde anduwa

Sunil
Sunil
11 months ago

Anduwata abiyogayak wena ayawa hire danna balanne me padada anduwa. wimalla hamadama hari paththe hitiya. oba thumath ekka api innawa onama dekata. jaya wewa!!

Rehan
Rehan
10 months ago

විමල් මුළු රටම ඔබ සමඟයි!!! තෙරුවන් සරණයි!!!

Susil
Susil
10 months ago

නිල් පාට බස් පෙන්නලා ජාතික නායකයින්ව අඩපණ කරන්න මුන් හදන්නේ.

Mohan
Mohan
10 months ago

විමල් අපිත් ඔබත් එක්කයි

Sunanda Dabare
Sunanda Dabare
10 months ago

ආණ්ඩුව කෙහෙල් ගහට කොටන්න ගිහින් තමයි හොට පටල ගන්නෙ

6
0
Would love your thoughts, please comment.x
()
x