Lanka Underground News
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන බොරතෙල් ප්‍රවාහනයට බාධා පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් නොලැබුණහොත්, ලබන සතිය වන විට බොරතෙල් බැරලයක...
පසුගිය 02 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති නලින්ද ජයතිස්ස මහතාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාත්...
ඊයේ (09) පස්වරු 3 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට...
ලෝක වෙළදපොළේ තෙල් මිල පහළ යමින් තියෙද්දී ඊයේ(09) රාත්‍රියේ සිට මෙරට ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබේ. පසුගියදා ජනාධිපතිවරයා...
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ප්‍රස්ථාර දත්ත මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් පසුගිය මාර්තු 09...
ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ (9) දින සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ...
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ...
රෝමය බලා විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත්තේ පීඩාවට පත්ව එහි සිටින මගින් මෙරටට...
