June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට මෙවරත් ජනපති නෑ

1 min read

මෙවරත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්නොවන බව වාර්තා වෙනවා.

පසුගිය වසරේත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ඔහු එක්වුණේ නැහැ.

පසුගිය රජයන්වල රාජ්‍ය නායකයින් සජීවීව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනතාව සමග එකම වේලාවක නැකතට එක්වුණා.

කෙසේනමුත් අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් අවුරුදු සැමරීමක් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x