June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුන්‍ය කුමාර බාල ගල් අඟුරු විශ්වාසභංගයෙන් ජය ගනී. | ජනතාව පරාදයි.

1 min read

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය පුන්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්වූහ.

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.

බලශක්ති කළමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය පුන්‍ය කුමාර ජයකොඩි ට, එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x