April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජංගම දුරකථනයෙන් ව්‍යසනයක්: ඇල්පිටියෙන් ළමා අපචාර 86ක් ! සිසුවියන් 6ක් ගැබිනියන් !

1 min read

2025 වසරේදී පමණක් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් ළමා අපචාර සිද්ධීන් 86ක් වාර්තා වී ඇති අතර, ඉන් පාසල් සිසුවියන් හය දෙනෙකුම ගැබිනියන් බවට පත්වීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. ඇල්පිටිය පොලිස් කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් සැරයන් නිශාධි ලක්මාලි මහත්මිය පෙන්වා දෙන්නේ මෙම ඛේදජනක තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දරුවන්ගේ අනාරක්ෂිත ජංගම දුරකථන භාවිතය බවයි.

ඇය මේ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව සංවිධානය මගින් ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x