April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවුරුද්දට පස්සේ ඩීසල් ලීටරේ 600ක් කළ යුතුයි…! – ධනනාත් ප්‍රනාන්දු….

1 min read

ලෝක වෙළඳපොළේ වර්තමාන ඉන්ධන මිල ගණන් අනුව ලංකාවේ ඩීසල් ලීටරයක මිල රු. 600ක් විය යුතු බව Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

දැනට ලංකාවේ ඩීසල් ලීටරයක් රු. 382 මට්ටමේ පවතින බවත් එය දැන් යාවත්කාලීන කළ යුතු බවත් බොහෝ විට අලුත් අවුරුද්දට පසු මිල ඉහළ දමනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොවුණහොත් ඩීසල් සඳහා සහනාධාරයක් දීමට සිදුවන බවත් එය නැවත ඇති හැකි අයටම යන බවත් ධනනාත් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මිල වැඩි නොකළහොත් විදේශ සංචිත අඩු වී රුපියල අවප්‍රමාණ වීමේ ගැටලුවක් ඇතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

දෙරණ නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x