April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරලා බේරගන්න සිරස බසී!

1 min read

බාල ගල් අඟුරු හොරකම පිළිබඳ චෝදනාව ජනාධිපති අනුර කුමාර හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දෙදෙනාගේ සාමූහික එකඟතාවයෙන් සිදු කරන ලද්දක් යන මතය ජනගත වෙමින් ඇති බැවින් එය නිලධාරී මට්ටමේ වරදක් ලෙස හුවා දැක්වීම ‘සිරස‘ මාධ්‍ය ජාලය විසින් බාරගෙන තිබේ.

ඒ අනුව, චෝදනාවට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරයට සම්බන්ධ නිලධාරීන් වෙත චෝදනාව එල්ල කිරීමට ‘සිරස‘ මාධ්‍ය ආයතනය දැනටමත් පියවර ගෙන ඇත. එමගින්, හොරකමක් වී ඇතත්, එය කර ඇත්තේ ජනපතිගේ හෝ ඇමතිගේ මට්ටමින් නොව, නිලධාරී මට්ටමින් බව සමාජයට ඒත්තු ගැන්වීම අපේක්ෂාව වී ඇත.

ප්‍රසන්න රත්නවීර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x