ගම්මන්පිල නිසා සජිත්ට විශාල විපතක් !
1 min read
උදය ගම්මන්පිල විසින් ඊයේ (31) නිකුත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීම ස.ජ.බ. මන්ත්‍රීවරු පිරිසකගේ විරෝධයට හේතු වී තිබේ. මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කර් හා අජිත් පෙරේරා ආදී මන්ත්‍රීවරු ඒ අතර සිටිති.
පාස්කු ප්‍රහාරය ගැන වත්මන් ආණ්ඩුව සනාථ කිරීමට උත්සාහ කරන කතාව මීට පෙර මෙම මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ. එවන් පසුබිමක් තුළ තමන් දරන ලද මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් හුවා දක්වන අවස්ථාවකට විපක්ෂ නායකවරයා සහභාගි වීම නොකළ යුතුව තිබුණු බව අදාළ මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.
රමේෂ් වීරවර්ධන
