April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාළිමා මන්ත්‍රී තාප්පයක් කඩාගෙන යයි!

1 min read

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් පැදවූ මෝටර් රථය අනතුරකට පත්ව තිබේ .

මන්ත්‍රීවරයා පැදවූ එම රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇත. එම අනතුරෙන් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වනවා.

ඊයේ රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇත . එම අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බව සඳහන් වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x