April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර තුමාට උවිඳු තුමාගෙන් තවත් ප්‍රශ්නයක්

1 min read

අද (30) සිය මුහුණු පොතේ සටහනක් තබන, ජනාධිපතිවරයාගේ සමීප හිතමිත්‍ර උවිඳු කුරුකුලසූරිය මෙසේ තර්කයක් මතු කරනු ලබයි. එම තර්කය පහත දැක්වේ.

අද ජනාධිපති අනුරගේ සහ තවත් අයගේ තර්කයක් සළකා බලමු. පු.කු. ජයකොඩි ඇමතිධූරයේ තවදුරටත් තබා ගැනීමට මේ අය ගෙනෙන තර්කය නම්; මේ අධි චෝදනා බාරදී ඇති නඩුව ඔහු ඇමතිවීමට පෙර කරන ලද කටයුත්තකට බවය. හරි දැන් ඔහු ඇමතිධූරයට පත්කිරීමට පෙර කලක දරුවෙකුට ලිංගික අපයෝජනයක් කර හෝ කාන්තාවකට කරන ලද ලිංගික හිරිහැරයක් වැනි දෙයකට හෝ එවැනි වෙනත් දේකට හෝ අවශ්‍ය සාක්ෂි සොයාගෙන ඔහුට දැන් නඩු පැවරුවා යැයි උපකල්පනය කරමු. අනුර එතකොටත් ඒව ඇමති වීමට පෙර කරපු ඒව කියල තවදුරත් ජයකොඩිව ඇමතිකමේ තියාගන්නවාද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x